Posts
Showing posts from August, 2021
පුරාතන ශ්‍රී ලංකාව සහ පර්සියාව (ඉරානය) අතර පැවති වාණිජ සබඳතා - මහාචාර්ය රෝහිත දසනායක
- Get link
- X
- Other Apps
ඊ.එච් කාර් හා ඔහුගේ ඉතිහාසය යනු කුමක්ද? ග්‍රන්ථය පිළිබඳ මූලික හැඳින්වීමක් - වෑකඳවල අමිතරතන හිමි
- Get link
- X
- Other Apps
ඉතිහාසයේ අතීතය - මහාවංසය හා ලක්දිව පැරැණි ඓතිහාසික සම්ප්‍රදාය
- Get link
- X
- Other Apps
හරප්පා ශිෂ්ටාචාරයේ නව සොයාගැනීම - මහාචාර්ය රෝහිත දසනායක
- Get link
- X
- Other Apps
මහාවංසය හා වංසත්‍ථප්පකාසිනිය පිළිබඳ සංසන්දනාත්මක විශ්ලේෂණයක්.
- Get link
- X
- Other Apps
ශ්‍රී ලංකාවේ පුරාණ හා මධ්‍යතන ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී මූලාශ්‍රයක් වශයෙන් මහාවංසය ඉතා වැදගත් වේ. මෙය ක්‍රි.ව. 05 වන සියවසේ දීඝසන්ද නම් පිරිවෙනෙහි වැඩ විසූ මහානාම නම් තෙර නමක් විසින් රචනා කර ඇත. කාලානුරූපීව මහාවංසයේ අගය වැඩිවීමත් සමග ක්‍රි.ව. 1833 දී එය යුරෝපීය භාෂාවකට පරිවර්‍තනය කරන ලදී. මෙම කෘතිය විවරණය කරමින් ලියා ඇති ටීකාව වංසත්‍ථප්පකාසිනිය වේ. වංසත්‍ථප්පකාසිනිය ආරම්භයේම මෙය මහාවංස පද්‍යයන්ට වර්‍ණනාවක් බව දක්වා ඇති අතර කෘතිය අවසානයෙහි “පද්‍යපදොරුවංස අත්‍ථවර්‍ණනා වංසත්‍ථප්පකාසිනි” යනුවෙන් දක්වා ඇත. පද්‍යපදොරුවංස යනු පද්‍යයෙන් කරන ලද ඌරුවංස හෙවත් මහාවංස යන්නයි. මහාවංසය රචිත කාලය හා කර්‍තෘ පිළිබඳව නිගමනයකට එළෙඹ සිටියත් වංසත්‍ථප්පකාසිනියෙහි එවන් පැහැදිලි එකඟතාවයක් තවමත් නැත. මහාචාර්‍ය්‍ය ගයිගර් හා මහාචාර්‍ය්‍ය මලලසේකර මේ පිළිබඳව එකිනෙකට වෙනස් අදහස් ඉදිරිපත් ඇත. 1837 හා 1838 වර්‍ෂවල සිට ලංකාවේ ප්‍රවාදගතව වී පවතින්නේ මහාවංස කර්‍තෘ මහානාම හිමියන්ම මෙහි කර්‍තෘවරයා වන බවයි. ටීකාවේ කර්‍තෘත්වය පිළිබඳ “මහානාම” නාමය ප්‍රවාදගතව පැවතෙන හෙයිනුත්, දෙවන මහානාම කෙනකුන් බුද්ධගයා ලිපියෙහි සඳහන්වන හෙයින...
සරළ පාලි ශික්ෂකය - බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනායක හිමි
- Get link
- X
- Other Apps
පුරාණ අනුරාධපුරය (පළමු කොටස) - මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න
- Get link
- X
- Other Apps